ජොන්ස්ටන් CID යට පැමිණෙයි

කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු අද (24) දිනයේ දී ප්රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
පසුගිය මැයි 09 වැනිදින ගාලුමුවදොර ගෝඨාගොගම විරෝධතාකරුවන්ට සිදු සිදුකරන ලද අමානුෂික පහරදීමේ සිදුවීම සම්බන්ධයෙනි.
ඊයේ (23) පැමිණෙන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් කර තිබිණි.
එහෙත් ඊයේ දින පැමිණියේ නැත.