ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 114 ක්, ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 258 යි

චිතගොන්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය (15 වැනිදා) සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියි.
මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 114 ක්ද, දිනේෂ් චන්දිමාල් හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියි.
ඕෂධ ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක්

Leave a Reply

Your email address will not be published.