රාජපක්ෂවරුන්ගේ ගමේත් හර්තාල් සාර්ථකව…
රාජපක්ෂවරුන්ගේ උපන්ගම ලෙස සැළකෙන හම්බන්තොට දිස්ත්‍රික්කය තුළදීත් හර්තාල් ව්‍යාපාරය ඉතා සාර්ථකව පැවැත්වෙන බව වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම මහාමාර්ග අද උදෑසන ජන ශූන්‍ය වී තිබූ අතර, සියලු මංසන්ධිවල කළු කොඩි ඔසවා තිබිණි. මේ අද (06) උදෑසන ලබාගත් එම දිස්ත්‍රික්කයේ විවිධ තැන්වල ඡායාරූප පෙළකි.