ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු රටපුරා විරෝධතා

ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දාහක් ඉක්මවා යමින් එක්ව පවත්වන දීප ව්‍යාපත් වැඩ වර්ජනය අතිශයෙන්ම සාර්ථක බව එහි සංවිධායකයන් පවසයි. රාජපක්ෂ පවුල් පාලනයට විරෝධය පාමින් අද (28) විරෝධතාවයට එක්වූ පිරිස ලක්ෂ දහය ඉක්මවූ බව වෘත්තිය සමිති නායකයන් කියා සිටියේය.
මීට සමගාමීව රටපුරා විවිධ නගර වල විරෝධතා පෙළපාලි පැවති අතර ඒ සඳහා වැඩකරන ජනතාව විශාල වශයෙන් සහබාගි වී සිටි බව අප වාර්තාකරුවන් පවසයි. මේ ඡායාරුප වලින් පෙනෙන්නේ කොළඹින් බැහැර පිට පළාත්වල පැවති විරෝධතාවයන් කිහිපයකි.
මාතලේ නගරයේ

මාතර නගරයේ

තලාව නගරය 

රිකිල්ලගස්කඩ නගරය

මොණරාගල මහ රෝහලේ විරෝධතාව….

කුරුණෑගල විරෝධතා

කොග්ගල

පේරාදෙණිය විශ්වවිද්යාලයීය අධ්යයන, අනධ්යයන හා ශිෂ ය බලය

නුවරඑලිය 

 
 

Leave a Reply

Your email address will not be published.