“මම යන්නේ නැහැ… පුළුවන්නම් යවල පෙන්වන්න”

තමන් කිසිඳු විටක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් නිත්‍යානුකුල අයුරින් පාර්ලිමේන්තුව තුළදී තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගතහොත් ඊට මුහුණ දීමටද තමන් සුදානම් බවත් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සංසදය සමඟ අද (26) පැවති හමුවේදී ප්‍රකාශ කර තිබේ.
“එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට මම සූදානම් නැහැ. කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්නොවිය යුතු බවට වන යෝජනාවක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සංසදයේ දී ඒකමතිකව සම්මත කරගෙන තිබේ.
එහදී ඔහු සිදු කළ සම්පූර්ණ කතාව පහතින් පල වේ,


Leave a Reply

Your email address will not be published.