අලි සබ්රිට යලිත් අධිකරණ ඇමති ධුරය

මුදල් ඇමති මොහොමඩ් අලි සබ්රිට අද (26) පස්වරුවේ යළිත් අධිකරණ ඇමති ධුරයට පිරිනමා තිබේ.
මිට පෙරද අධිකරණ ඇමති ලෙස කටයුතු කළ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද යලිත් දිවුරුම්දී ඇත.
මේ අතර ඔහු අධිකරණ ඇමතිවරයාට අමතරව මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.