“මෙන්න පට්ට හොරු” කියමින් පවුලේ මන්ත්‍රී නිපුන රණවකට හූ කියයි

මෙන්න හොරු… හොරු… හොරු… මෙන්න පට්ට හොරු… අඩෝ සල්ලි හොරා…” ආදිය කියමින් රාජපක්ෂ පවුලේ මාතර ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිපුන රනවකට ජනතවා අද (16) ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේදී ජනතාව දැඩි ලෙස විරෝධය එල්ල කර ඇත.
එම අවස්ථාවේ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නිපුන රනවක එම නතාවට බැනවදිමින් සිය රථයෙන් පලායන අයුරු දැක්වෙන් වීඩියෝපටයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් තිබේ. මන්ත්‍රීවරයා එසේ පලායනවිට ජනතාව ඔහුට හූ කියන ආකාරයත් බැනවදින ආකාරයත් එම වීඩියෝ පටයේ දක්නට ලැබේ.