ICTA සභාපති ඕෂධ සේනානායක ධුරයෙන් ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔෂධ සේනානායක සඳහන් කළද ඔහු සටහනක් තබමින් පවසන්නේ තමන්ට බොහෝ වැඩ කොටසක් කිරීමට නොහැකිවීම ගැන කනගාටු වන බවයි.
මෙයට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔෂධ සේනානායක පසුගිය සතියේ තාක්ෂණ අමාත්‍යාංශය වෙත භාර දී ඇතැයි වාර්තා වේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.