තිසර අනුරුද්ධ අධිකරණයට ඉදිරිපත් කර නෑ, ගෙදරත් නෑ පොලිසිය බොරු කියයි

Read Time:1 Minute, 51 Second

සමාජ ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බණ්ඩාර ඊයේ (01) රාත්‍රියේ මෝදර පොලීසියේ යැයි කියාගත් සිවිල් ඇඳුමි හැඳගත් කණ්ඩායමක් පැමිණ රැගෙන ගොස් තිබෙනවා.තිබූ නමුත් ඒ පිලිබඳ මෝදර පොලීසියෙන් විමසීමේදී එම තරුණයා පොලීසිය විසින් රැගෙන නොආ බවපවසා තිබේ.
එසේ බොරු පැවසූ පොලීසිය අතුරුදන්ව සිටි තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසිය විසින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.
පොලිස් මූලාසනයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ තිසර අනුරුද්ධ බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කරන බවයි. අද රාත්‍රි 9.30 වන විටත් නීතිඥයන් විශාල පිරිසක් අධිකරණය අසල බලාසිටියේ තිසර අනුරුද්ධ බණ්ඩාර අදිකරණයට ඉදිරිපත්කරන තුරුය. නමුත් මෙතෙක් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වේ.
අවසානයේ පොලිසිය පවසා ඇත්තේ තිසර අනුරුද්ධ බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් නොකර ඔහුගේ නිවසට ගෙන ගොස් ඇති බවයි. නමුත් මේ වන විටත් ඔහු නිවසට ගෙන ගොස් නැති බව වාර්තා වේ.
තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කරන පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකර තිබෙනවා.
 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
100%
1 Star
0%

64 thoughts on “තිසර අනුරුද්ධ අධිකරණයට ඉදිරිපත් කර නෑ, ගෙදරත් නෑ පොලිසිය බොරු කියයි

  1. XXX porn videos bedava porno izle hard to
    find, but the editors of made every effort and selected 10332 sex videos.

    Below are the best videos with bedava porno izle
    in 720p quality. Exclusively on our website you can see
    hard fucking where the plot has bedava porno izle.
    Moreover, you can choose in what quality to watch your.

Leave a Reply

Your email address will not be published.

Previous post හිටපු තානාපතිව ජාලිය වික්‍රමසූරිය ඇමරිකානු උසාවියේදී වරද පිළිගනියි
Next post උපරිම සිල්ලර මිල සීමාවන් දැඩිව අනුගමනය කිරීමේ වැදගත්කම ලංකා ටයිල්ස් අවධාරණය කරයි