මිනිසුන්ගේ “දුස්සාධනීය අසමතුලිතතාවය” ගැන ප්‍රගීත්ගේ Humanscape සිතුවම් හරහා කතා බහක්

අදහස් ඇතුළෙ රණ්ඩුවෙන්න කැමති අයත්,
ඇරියස් තියෙන අයත්,
ඇකඩමික් අයත්,
ඇකඩමියෙන් පිට අයත් ,
අඳින අයත්,
අන්දන අයත්,
ආර්ටිස්ට්ලා ත්,
ආර්ට් බාස්ලාත්
දාර්ශනික අයත්,
සාමන්ය අයත්,
බලන අයත්,
කියවන අයත්,
පොහොට්ටු අයත්,
ශ්රී ලංකා අයත්,
සජබ අයත්,
ජාජබ අයත්……………………………………………………………………………………………………………………………………………………………………………………………………ගෝත්රික අයත් modern අයත් හැමෝම එන්න.

 
මිනිසුන්ගේ “දුස්සාධනීය අසමතුලිතතාවය” ගැන ප්‍රගීත්ගේ Humanscape සිතුවම් හරහා කතා බහක් 04 වෙනි සඳුදා සවස 3.30 ට නුගේගොඩ ජම්බුගස්මුල්ල පාරේ අංක 09 Balaka කලා පරිශ්‍රයේදී සිදු කෙරේ. ඒ ගැන කතා බහක්
සුනිල් විජේරිවර්ධන
කේ.කේ . සමන් කුමාර
භූපති නලින් වික්‍රමගේ 
විදර්ශන කන්නන්ගර , විසින් කරන අතර, සභාව මෙහෙය වීම සාලිය ඉඳුරුවිතාන විසිනි.
දේව වාක්‍යයක් බවට පත්කර තිබුණු චිත්‍ර කලාව, මිනිසුන්ගේ ඇත්ත ජීවිතය සමග බද්ධ කරන්නට ක්ලෝඩ් මනේ, එවුදාඩ් මනේ, එඩ්ගා ඩෙගා වැනි උපස්ථිතිවාදී චිත්‍ර ශිල්පීන් මහත් පරිශ්‍රමයක් ගත්තේය. එහි ප්‍රතිපලයක් වශයෙන් ලෝකයේ බොහෝ දෙනෙක්ට චිත්‍ර කලාවට මෙන්ම, අනෙකුත් කලා මාධ්‍යන්ට ද දොරටු විවර වුනේය. වැඩි දුරටත් ඒ ගැන දැනගැනීමට හා සාකච්ඡා කිරීමට සහෘද සිත් ඇති සෑම කෙනෙකුටම ආරාධනා කරමු….

සබැඳි

Leave a Reply

Your email address will not be published.