ලොකුගේ, එස්.බි, පවිත්‍රා ට නව අමාත්‍යාංශ

ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අතර විමල් වීරවංශ දැරූ කර්මාන්ත අමාත්‍ය ධූරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක දිවුරුම් දුන්නේය.