රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස 65 කිරීමේ ගැසට් නිවේදනය නිකුත්වෙයි

Read Time:1 Minute, 4 Second

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
මෙවර අයවැය යෝජනාවකට අනුව ක්‍රියාවට නැග ඇති මෙය 2022 ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මේ අනුව ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

5 thoughts on “රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස 65 කිරීමේ ගැසට් නිවේදනය නිකුත්වෙයි

Leave a Reply

Your email address will not be published.

Previous post “සුකුමාල” කෘතියෙහි මනස්කාන්ත පරිසරය වාග් චිත්‍ර නංවන්නේ, බස අඹරවමින්
Next post සරත් වීරසේකර ට කොවිඩ් ආසාදනය වී පොලිස් රෝහලට