අවසන් ප්‍රතිඵලය නිකුත් කෙරෙයි

ඊයේ දින පැවති ජනාදීපතිවරණයේ ඡුන්ද ගණන් කිරීම මේ වන විට අවසන් වී නිල ප්‍රථිපල නිකුත් කිරීමද අවසන්ව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නිල වශයෙන් මෙම ප්‍රතිඵල නිවේදනය කරන ලදී;
ඒ අනුව ගෝටාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇතැයිද සභාපතිවරයා නිවේදනය කලේය.
ගෝටාභය රාජපක්ෂ 6,924,255 – 52.25%
සජිත් පේ‍්‍රමදාස 5,574,239 – 41.99%
අනුර දිසානායක 418,553 – 3.16%