ජනාධිපතිවරණයේ ඡන්ද ප්රකාශ කළේ මෙහෙමයි

අද දින පැවති ජනාධිපතිවරණයේදී දිස්ත්රික්ක වශයෙන් ඡන්දය ප්රකාශ කළ ප්රතිශතයන් පහත දැක්වේ. දිවයිනේ සමස්ත ඡන්දය ප්රකාශ කිරීම 81.20%කි. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී එය 81.52%ක් වූ අතර මෙවර සාපේක්ෂව එහි සුළු අඩුවීමක් සිදු වී ඇත.
- යාපනය 67%
- වන්නි 73%
- මඩකළපුව 71%
- දිගාමඩුල්ල 77.5%
- ත්රිකුණාමලය 77%
- කුරුණෑගල 83%
- පුත්තලම 74%
- අනුරාධපුර 83%
- පොළොන්නරුව 84%
- බදුල්ල 83%
- මොණරාගල 84%
- රත්නපුර 85%
- කෑගල්ල 84%
- කොළඹ 83%
- ගම්පහ 83%
- කළුතර 85%
- මහනුවර 83%
- මාතලේ 82.5%
- නුවරඑළිය 82%
- ගාල්ල 83.5%
- මාතර 83.5%
- හම්බන්තොට 84%