සීතල නුවරඑළිය උණුසුම් කළ ගුරු සටන

අධ්‍යාපනය විකිණිමේ හා මිලිටරීකරණය කිරීමේ කොතලාවල පනත හකුළාගනු!, අධ්‍යාපන අර්බුදයට සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා නුවරඑළියට රොදබැඳි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව! අද (01) දිනයේ විරෝධතාවයේ නිරත විය.
මෙම විරෝධතාවයට නුවරඑළිය පළාතේ ගුරු-විදුහල්පතිවරුන් විශාල ප්‍රමාණයක් සහබාගි වූ බව නුවරඑළිය අප වාර්තාකරු පවසයි.
ඡායාරුප Eranga Chanaka Kariyawasam ගේ fb පිටුවෙන්