කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩාබිඳ විනාශකර අදට වසරයි වරදකරුවන් නිදැල්ලේ

Read Time:35 Second

දහතුන්වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා අදට වසරක් ගතවුනද තවමත් වරදකරුවන් නිදැල්ලේ බව පවසමින් අද (15)එහිදී විරෝධතාවයක් පැවැත්විණ.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහබාගී විය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post කොවිඩ් ආසාදිත තවත් මරණ 50 ක් ඊයේ (14) දිනයේ
Next post ඔබටත් දෙවැනි මව්බිමක්, හැබැයි රුපියල් වලින් කෝටි දෙකහමාරයි