තවත් කොවිඩ් මරණ 45ක් ඊයේ (03) දිනයේ

ඊයේ (03) දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 3,236 ක් දක්වා ඉහළ ගොස් තිබේ.