අද (17) දිනයේ මේ දක්වා ආසාදනය 2,361 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය 2,361 දෙනෙකු අද (17) දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,053ක් දක්වා ඉහළගොස් ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.