ආසාදිතයන් ගෙදර තියාගන්න ජනපති මැදිහත් වෙයි!

Read Time:1 Minute, 5 Second

කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස්වලම රඳවා තබාගෙන වෛද්‍ය අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එම වැඩපිළිවෙලට අදාළ නිර්ණායක කඩිනමින් සකස් කරන ලෙසයි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවද සාමාන්‍ය රෝග ලක්ෂණ හෝ ‍පෙන්වන ආසාදිතයන් කිසිසේත් නිවෙස්වල රඳවා නොගන්නා බවයි. එවැනි රෝගීන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා ගන්නා බවත්, බරපතල රෝග ලක්ෂණ සහිත රෝගීන් කඩිනමින් රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බවත් යුද හමුදාපතිවරයා පවසයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post හිටපු මන්ත්‍රී තුරේරත්නසිංහම් කොවිඩ් ආසාදනයවීමෙන් මිය යයි
Next post ඊශ්‍රායල් – පලස්තීන ප්‍රශ්නය අපි කාගෙ පැත්තෙ ද ?