මෙරටින් අද(12) දිනයේ කොවිඩ් ආසාදිතයින් 2,386ක්

අද (12) මෙරට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,386ක් වාර්තා වන අතර ඒ අද සවස ආසාදිතයන් 1429 දෙනෙක් සහ මීට සුළු මොහොතකට පෙර ආසාදිතයින් 957ක් ලෙසය. සෞඛ්‍ය අංශ පවසති.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 133,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය.