අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 1896 ක්

අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 1896 ක්

අද (08) මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1896 දෙනකු වාර්ත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පළමු වටයේ කොවිඩ් 19 වයිරස ආසාදිත 970 දෙනකු ද දෙවන වටයේ 920 ද විදේශගතව සිටි පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවලින් 6 ක් ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,23,234 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
 


Leave a Reply

Your email address will not be published.