අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 1896 ක්

අද (08) මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1896 දෙනකු වාර්ත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පළමු වටයේ කොවිඩ් 19 වයිරස ආසාදිත 970 දෙනකු ද දෙවන වටයේ 920 ද විදේශගතව සිටි පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවලින් 6 ක් ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,23,234 ක් දක්වා ඉහළ ගොස් තිබේ.