දිවුලපිටියේ ඇඟලුම්හලක 80 කට කොරෝනා

දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 80 දෙනකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 175 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
මෙම ආයතනය තුළ සේවක සේවිකාවෝ 350කට අධික පිරිසක් සේවය කරන බවද වාර්තා වේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.