තවත් කොවිඩ් ආසාදිත මරණ 11 ක්

අද(30) දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 678ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගිය පුද්ගලයින් පිළියන්දල (79) , දෙහිඅත්තකණ්ඩිය (76) , මාතලේ (67), කළුතර (82), වත්තල (53), දිවුලපිටිය ( 51) , පැපිළියාවල (77), අනුරාධපුර (64), කොළඹ 14 (94), පරගස්තොට (65) කැලණිය ( 46) එලෙස මියගොස් ඇත.