
“හරින් ප්‍රනාන්දු ජූලි 14 දා තෙක් අත් අඩංගුවට ගන්නේ නෑ”
Read Time:40 Second
දැනට රෝහල්ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.
Average Rating