උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Read Time:49 Second

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ 36 හැවිරිදි උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් උපුල් තරංග ප්‍රකාශයට පත්කර තිබේ.
2005 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලැබූ උපුල් තරංග 2017 වසර දක්වා ටෙස්ට් තරග 31කට සහභාගී වෙමින් ලකුණු 1,754ක් රැස්කර තිබේ.
එක්දින ජාත්‍යන්තර තරග 235කට සහභාගී වෙමින් ලකුණු 6,951ක් ලබාගෙන ඇති උපුල් තරංග සහභාගී වී ඇති විස්සයි 20 ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාව 26කි.
 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ඉම්රාන් ඛාන් දූත පිරිස 40 ක් සමඟ මෙරටට පැමිණෙයි
Next post පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය – ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට