මෙරට කොවිඩ් ආසාදිත මරණ 450 ක් වෙයි

Read Time:34 Second

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (22) තහවුරු කළේය.
මෙම මරණ 5 ත් සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස කොළඹ 12, කොළඹ 13, දූනගහ, නුගේගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශ වළ පදිංචිකරුවන් වේ.
 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ආබාධිත රණවිරු සංගමය මාසික ස්ථාවර දීමනාව ඉල්ලා විරෝධතාවයක
Next post මාතර බන්ධනාගාරයේ 30 කට කොරෝනා