අයි.එස්. කියා මාධ්‍ය ගෙන ගිය ප්රචාරයට අනුෂ්ක දිල්හාර උත්තර දෙයි

- විවිධ දේ ගැන ලියැවුණු පොත්පත් හයසීයක් විතර මගේ ළග තියෙනවා. ඒත් පෙන්නුවේ කුරානය විතරයි.
- අත් අඩංගුවට ගන්නකොට කියන්න මාධ්‍යයට තිබුණු හදිස්සිය නිදහස් වුණාම නැහැ.
- පහර දෙන්න සැලසුම් කළ සිතියම් කියල පෙන්නුවේ ආර්ථික විද්‍යා සටහන් ටිකක්.
දර්ශන අනුග්‍රහය – colombo trust