අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 579 ක්

Read Time:37 Second

මිනුවන්ගොඩින් ඇරඹි කොරෝනා පොකුරේ අද (23) පස්වරු 9.30 වනවිට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද සවස 6.30 පමණ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් හඳුනාගත් අතර පසුව රාත්‍රී 9.30 වන විට තවත් ආසාදිතයින් 231ක් හඳුනා ගත්   බව නිවේදනය කළේය.
මෙම පිරිසත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් ගණන 34,960 දක්වා ඉහළ ගොස් ඇත.
 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 579 ක්

Leave a Reply

Your email address will not be published.

Previous post බිළිඳු දරුවන් 30 ක් මුදලට අලෙවි කළ සදෙස් මංජුලට ඇප
Next post කළු ජාතික කිවිඳිය ‘වර්සාන් ශීරේ’