මෙරටින් ඊයේ (15) ආසාදිතයන් 622 ක්

Read Time:31 Second

මිනුවන්ගොඩින් ඇරැඹි දෙවැනි රැල්ලේ කොරෝනා පොකුරුවලට ඊයේ (15) පස්වරු 9.20 වනවිට එක්වූ ආසාදිතයන් 202 දෙනෙක් හඳුනාගත් අතර මේ අනුව දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 622 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අනුව මෙම කොරෝනා රැල්ලේ පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 30,459 දක්වා ඉහළ ගොස් ඇත.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “මෙරටින් ඊයේ (15) ආසාදිතයන් 622 ක්

Leave a Reply

Your email address will not be published.

Previous post මේ ආණ්ඩුවට අපි රැවටුණා – කිරිබත්ගොඩ වෙළෙඳුන්
Next post “නවකතාවක් යනු කතන්දරයකට වැඩි දෙයක් යන වග ගාමිණී වියන්ගොඩ නැවත වරක් පෙන්නල දෙනවා”