අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 762 ක්

Read Time:42 Second

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට අද (11) පස්වරු 8.15 වනවිට තවත් ආසාදිතයන් 226 දෙනෙක් එක් වූ අතර මේ අනුව මේ දක්වා දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 762 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර මිනුවන්ගොඩින් ඇරඹි කොරෝනා පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 27,747 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝවන බව ද වාර්තාවේ.
 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 762 ක්

Leave a Reply

Your email address will not be published.

Previous post “අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වාර්ෂිකව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි “
Next post ගාල්ලේ පාසැල් 18 දා තෙක් වසයි