අද (09)ආසාදිතයන් 694 ක්, මෙරට සමස්ත ආසාදිතයින් 30,000 පසු කරයි

Read Time:38 Second

අද (09) පස්වරු 9.00 වනවිට මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට එක්වූතවත් ආසාදිතයන් 335 දෙනෙක් සොයා ගත් අතර දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 694 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 26,516 දක්වා ඉහළ ගොස් තිබේ . මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,072ක් දක්වා ඉහළ ගොස් ඇත.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post “රැඳවියන් රැසක් වෙඩි වැදී ඝාතනය වෙලා – ගිනි අවි පාවිච්චි කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පමණයි”
Next post මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 144 ක් දක්වා ඉහළට