අද දිනයේ මේ දක්වා ආසාදිතයන් මෙරටින් 703 ක්

Read Time:49 Second

මෙරටින් අද (07) පස්වරු 9.15 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 377 දෙනාත් සමග දිනය තුළ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 703 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ සමඟ මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 25,025 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්‍රි 9.15 වනවිට වාර්තා වූ 377 දෙනාගෙන් ආසාදිතයන්ගෙන් 294 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 83 ‍දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වන බවද වාර්තා වෙයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අදත් කොරෝනා මරණ 2ක්, සමස්ත මරණ 142 යි
Next post ගාල්ල ග්ලැඩියේටර්ස් සිය පළමු ජය වාර්තා කරයි