හිටපු ඇමති ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

Read Time:45 Second

යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුවූ ටී.බී.ඒකනායක මහතා රෝගාතුරව සිටි අතර කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (6) උදෑසන මරණයට පත්ව ඇත.
මියයන විට 62 හැවිරිදි වියෙහි පසු වූ ඒකනායක මහතා මෙරට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධාන රජයන්හී විවිධ අමාත්‍යධූර දැරූ ආතර පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත් විය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

54 thoughts on “හිටපු ඇමති ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply

Your email address will not be published.

Previous post විනී හෙට්ටිගොඩ කාටුන් ‘ලංකා’ 2020-12-06
Next post මාරයා රජවූ මහර !