STF කඳවුරු තුනක් හුදෙකලා ප්‍රදේශ කරයි

Read Time:44 Second

කළුබෝවිල, කැලණිය සහ රාජගිරියේ පවත්වාගෙන යනු ලබන පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කඳවුරු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ කාර්‍යසාධක බලකාය සදහන් කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ එම කඳවුරුවල රාජකාරිය කළ නිලධාරීන් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවය.
මේ වන විට පොලිස් නිලධාරීන් 183 කුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර එයින් 56 කු පොලිස් විශේෂ කාර්‍ය බලකායට අයත් නිලධාරීන්ය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post පළමු ඡන්ද ප්‍රතිඵලයෙන් ට්‍රම්ප් පරාදයි
Next post පාර්ලිමේන්තු සභාව පළමු වරට හෙට රැස්වේ