පළමු ජේම්ස් බොන්ඩ් – ශ්‍රීමත් ෂෝන් කොනරි මියයයි

Read Time:55 Second

ජේම්ස් බොන්ඩ් චරිතයට 1962 දී මුල්වරට පණ පෙවූ සුපිරි හොළිවුඩ් නළු ශ්‍රීමත් ෂෝන් කොනරි ඊයේ(ඔක් 31) අභාවප්‍රාප්ත විය. ඒ බහමාස් හිදී බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ.
සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළුවා ලෙස ඔහු 1962 සිට 1983 දක්වා අවස්ථා හතකදී එක්ව තිබිණි.
දශක ගණනාවක් පුරා දිවෙන ශ්‍රීමත් ෂෝන් කොනරිගේ රංගන දිවිය ඔස්කාර් සම්මානයකින්, බැෆ්ටා සම්මාන දෙකකින් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකින් පිදුම් ලැබීය.
කලක සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ ශ්‍රීමත් ෂෝන් කොනරි මිය යන විට ඔහුගේ වයස අවුරුදු 90කි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “පළමු ජේම්ස් බොන්ඩ් – ශ්‍රීමත් ෂෝන් කොනරි මියයයි

Leave a Reply

Your email address will not be published.

Previous post මෙරට  අද දිනයේ ආසාදිතයන් 239 ක්
Next post බෙල්ජියමත් වසාදැමීම නිවේදනය කරයි