හෙට (30) අනිද්දා (31) A/L සිසුන්ට විභාගයට යාමට බාධාවක් නෑ

Read Time:48 Second

බස්නාහිර පළාතේ නිරෝධායන ඇදිරිනීතිය පැවැතියත් අපොස උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමට බාධාවක් නැතැයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි
හෙට (30) සහ අනිද්දා (31) දිනයන්හි පැවැත්වෙන විභාග කටයුතු සදහා විභාග මධ්‍යස්ථාන වෙත ගුරුවරුන්ට සහ සිසුන්ට අදාල අවසරපත් හා විභාග අයදුම්පත් ඇදිරිනීති බලපත් ලෙස භාවිතා කොට පැමිණිය හැකි බවද ඔහු සදහන් කරයි.
ඒ අනුව විභාග කටයුතු පෙර සැලසුම් කල පරිදි පවත්වන බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ආයිබොවන්ඩ පොම්පෙයෝ
Next post චයිනීස් විසයි පොම්පියෝ කියයි